♫musicjinni

MORNING MANTRA LORD GANESHA & LORD SHIVA

video thumbnail
මෙහි පදබැඳීම ඉතා සංකීර්ණය.එය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ මුහුදු රළ ගමන් කරන ආකාරයට කම්පන තරංග ඇතිවන ආකාරයටය.මෙහි ඇති ඝන පිහිටීමද ඉතා විශිෂ්ඨය.එය මෙම ස්ත්‍රෝත්‍රය කියවනවිට දැනෙන අතර දිය රැල්ලක් ගලා යනා ආකාරය සිහි ගන්නවයි.


මහා රාවණයන් විසින් මෙය ගායනා කරීම නිසා ශිව දෙවියන් සතුටු වී, අතිශය බලගතු ආයුධයක් වූ චන්ද්‍රහාස් අසිපත රාවණයන්ට ලබා දී ඇත.එසේම මෙය ගායනා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන අතිමහත් වන අතර ශක්තිය, බලය සහ ධනාත්මක බව ලැබෙනු ඇත.ඔබ මෙම ස්තෝත්‍රය ගායනා කිරීමට පටන් ගත් පසු,මෙහි ශබ්ද රසයෙහි ඇති ධනාත්මක කම්පන ඔබටම දැනෙනු ඇත.ඔබට ඕනෑම පහසු වේලාවක උපරිම ආදරය, භක්තිය සහ විශ්වාසය ඇතිව මෙය ගායනා කළ හැකිය.

ඔබ මෙය දිනපතා ගායනා කරන්නේ නම්, දෙවියන්ගේ නාමය ගින්නක් මෙන් වන බැවින් ඔබට දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබෙනු ඇත. ඔබ නොදැනුවත්ව ගින්න ස්පර්ශ කළත් ඔබේ ඇඟිල්ල දැවී යනු ඇත. ඒ හා සමානව ඔබ මෙය නොදැනුවත්ව ගායනා කළත් ඔබට දෙවියන්ගේ ආශීර්වාදය ඔබටත් නොදැනිම ලැබෙනු ඇත.
මෙම ස්ත්‍රෝත්‍රය ඉතා වටිනා ආරක්ෂක ස්ත්‍රෝත්‍රයක් ලෙස බොහෝ දෙනා අද ද භාවිතා කරති.

ගනේෂ පංචරත්නම් යනු 8 වන සියවසේදී ශ්‍රී ආදි සංඛර බගවද් විසින් රචනා කරන ලද විවිධ ගනේෂ මන්ත්‍ර හා ස්ලොක එකතුවකි.

පංචරත්නම්හි ගණදෙවියන් ගන සදහන් කරයි.එහි ඔහුගේ පෙනුම, හැකියාවන්, කරුණාව සහ නිහතමානිකම ගැන සඳහන් කරයි.ගණ දෙවියන්ගේ මහිමාන්විත ක්‍රියා සහ හැකියාවන් ගැන බැතිමතුන්ට පැවසීම සඳහා එය රචනා කරන ලද්දකි.

ගණ දෙවියන් යනු බුද්ධියේ අධිපතියාය.සියලු සුබ ආරම්භයේදීම ඔහුට නමස්කාර කරනු ලැබේ.අප ඔහුට නියම ආකාරයෙන් නමස්කාර කරන විට, ඔහු යම් කාර්යයක් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය කුසලතා ලබා දෙන අතර උත්සාහයට ප්‍රතිඵල වශයෙන් අපට සාර්ථකත්වය ලබා දෙයි.


#thandav #sthothram #thandavam #shiva deviyo, ශිව,ශිව දෙවියන්, #ශිව තාණ්ඩව,තාණ්ඩව,ශිව තාණ්ඩව ස්තෝත්‍රය, ශිව ස්තෝත්‍රය,ශිව මන්ත්‍රය,සිව තාණ්ඩව ස්තෝත්‍රය,සිව,සිව තාණ්ඩව,ishvara,powerfull shiva mantra,most powerfull shiva sthothra,shivam,beautiful shiva thandav,best shiva thandav,shiva thandava sthothraya,shiva devi thandava,shiva devi kannalawwa,shiva mantraya,shiva deviyan

#pancharatnam #ganesha #shiva #mahadev ganesh,pancha rathna sthothra, manik paha,ganesha,maha ganapati,pancha rathnam,pancha rathnam stotram,ganesha five gems,gana deviyo,ගණ දෙවියන්,ගණ,ගනේෂ,ගනේෂා,ගණ දෙවියෝ,පංච රත්නම්,පංචරත්නම්,පංච රත්නම් ස්තෝත්‍රය,මැණික් පහ,මණික් පහේ ස්තෝත්‍රය,gana devi,ganapathi,maha ganapathi,gana,gana devi mantra,gana devi sthothra,asiri,asiri vanigarathna,feng shui,gana devi kannalawwa,sthothraya,mantra,gana deviyan,seth kavi



#shiva #shiva #thandavam #shiva #strotram #shiva #thandavam
Disclaimer DMCA