♫musicjinni

ධනංජය ද සිල්වා ඉහළට ඉගිලෙමින් ගත්ත සුපිරි Catch එක | Dhananjaya de Silva takes a blinder

video thumbnail
27 වන වරට පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් පිලිමළුන් පිටු දැකීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (19) ජෝන් කීල්ස් කණ්ඩායම හා එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම අතර පැවැත්වුනා. එම තරගයේ දී ධනංජය ද සිල්වා අල්ලපු මේ සුපිරි උඩ පන්දුව නිසා දිමුත් කරුණාරත්න ලකුණු 30කට දැවී ගියා.

Subscribe now ✔️ http://thepapare.com/youtube

#DhananjayadeSilva #MercantileCricket #TPCricket
Disclaimer DMCA