Lag ja gale with sinhala subtitile |
|
එන්න මා වැළද ගන්න
මෙවන් සුන්දර රාත්‍රියක් නැවතත් උදා වේ දැයි අපි නොදනිමු මේ භවයේදී නැවතත් මෙලෙස හමු වේ දැයි අපි නොදනිමු මොහොතක් හෝ මෙසේ එක්ව ගෙවීමට තරම් අපි වාසනාවන්තය අපි අපේ හදවත් සතුටු වනතුරු එකිනෙකා දෙස බලා සිටිමු දෛවය අපට මෙවන් මොහොතක් නැවතත් උදා කර දේ දැයි අපි නොදනිමු මේ භවයේදී නැවතත් මෙලෙස හමු වේ දැයි අපි නොදනිමු එන්න මා වැළද ගන්න මා ළගට තවත් ලංවෙන්නමට නැවතත් ඔබව දැකීමට නොලැබෙනු ඇත මට ඔබේ දෑත මත නැවත නැවතත් හඩන්න ඉඩදෙන්න ආදරයේ නාමයෙන් මෙවන් කදුළු බිඳු නැවතත් මා නෙතින් වැටෙනු ඇත් දැයි කවුරුන් දනී ද? මේ භවයේදී නැවතත් මෙලෙස හමු වේ දැයි අපි නොදනිමු එන්න මා වැළද ගන්න මෙවන් සුන්දර රාත්‍රියක් නැවතත් උදා වේ දැයි අපි නොදනිමු |