♫musicjinni

Budunge Ama Dharme | (Without Voice) | Mohideen Beg | Karaoke

video thumbnail
Budunge Ama Dharme | (Without Voice) | Mohideen Beg | Karaoke

ගායනය : මොහිදින් බෙග්
ගී පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
Karaoke Video By Studio 30/1

බුදුන්ගේ අමා.... ධර්මේ
නොතේරී දනා මේ......
වෙලීලා බැඳී... ප්‍රේමේ
විනාසේ වුනාමෙ....
බුදුන්ගේ අමා.... ධර්මේ
නොතේරී දනා මේ......
වෙලීලා බැඳී... ප්‍රේමේ
විනාසේ වුනාමෙ....
බුදුන්ගේ අමා.... ධර්මේ
නොතේරී දනා මේ......
වෙලීලා බැඳී... ප්‍රේමේ
විනාසේ වුනාමෙ....
බුදුන්ගේ අමා.... ධර්මේ.....

Studio 30/1
Presents
Please Subscribe Us

මලෙහී වසා බඔරා
උරා රොන් ගනීවි....
එහෙයින් ඌ පලා ගිය දා
මැරී මල් හැලේවී...
මෙසේ ලෝකේ න්‍යායේ.......
මෙසේ ලෝකේ න්‍යායේ
ලෙසින් වේය පාපේ....
වෙලීලා බැඳී ප්‍රේමේ
විනාසේ උනා මේ
බුදුන්ගේ අමා.... ධර්මේ
නොතේරී දනා මේ......
වෙලීලා බැඳී... ප්‍රේමේ
විනාසේ වුනාමෙ....
බුදුන්ගේ අමා ධර්මේ.....

Studio 30/1
Please Subscribe Us

අස්ථිර වේ ජීවේ
තනාගේ පිණිසේ....
ස්ථීර නෑ.... ලෝකේ
ලඟාවේ විනාසේ...
සොයාලා බැලූවොතින්......
සොයාලා බැලුවොතින්
පෙනේ මේ මනාසේ
වෙලීලා බැඳී ප්‍රේමේ
විනාසේ උනාමෙ...
බුදුන්ගේ අමා.... ධර්මේ
නොතේරී දනා මේ......
වෙලීලා බැඳී... ප්‍රේමේ
විනාසේ වුනාමෙ....
බුදුන්ගේ අමා.... ධර්මේ.
Studio 30/1
Please Subscribe Us
Thank You
without voice, musical, music covers sinhala, music band sri lanka, sinhala music, sinhala music videos, sinhala music track, acoustic sinhala music video, sinhala song, best sinhala song, roo tunes, roo tunes rupavahini, rupavahini, sinhala mashup, coke red songs, coke red songs only, cover songs sinhala, athma liyanage, athma liyanage new songs, fusion cover songs, mali sihina kumari, mali sihina kumari remix, මාලී සිහින කුමාරි, sinhala karaoke, studio 30/1


the, voice, sri lanka, voice sri lanka, the voice, the voice sri lanka, The Voice Sri Lanka, Voice, TheVoice, #TheVoiceSriLanka, TheVoiceSL, TheVoiceLK, VoiceSriLanka, VoiceLK, Team BnS, Bns, Bathiya and Santhush, Team Kasun, Kasun kalhara, Team Sashika, Sashika nisansala, Team Umaria, Umaria, Umaria Sinhawansa, Live Shows, liveshows, Live shows, live shows, voice live, Midori Karunaratne, Ran Pokunen, රන් පොකුණෙන්, Live Shows Rounds 02, without Voice, Ranpokunen Diya, sinhalakaraoke

Mal Loke Maha Brunga | (without voice)|මල් ලෝකේ මහා බෘංග රාජයා| Mohideen Beg | Studio 30/1 | Karaoke

Man loke Maha Brunhga Rajaya Karaoke With Lyrics(Without Voice)|Beg Mater#karaoke #lyrics

Budunge Ama Dharme | (Without Voice) | Mohideen Beg | Karaoke

Disclaimer DMCA