Epa Thawath Oba Ma Rawatannata - Wasantha Thilakangani | Sinhala Songs |
|
Click #DinuraCreations for the top & latest Sinhala songs. Epa Thawath Oba Ma Rawatannata Lyrics: එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්.. ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී.. තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ නිලියක වනු පල නෑ... ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත් එහි මහරුත ඔබ තව වටහාගෙන නෑ.. Artist: Wasantha Thilakangani Lyrics: Bandula Nanayakkarawasam Music: Rohana Weerasinghe Rewind◄◄ 0:00 Sinhala Songs https://www.youtube.com/playlist?list=PL-v_r0r9M3AKo1ztB8UnMfjQ1qx8w1Fc_ Published Originally by Dinura Pradeep Balasooriya | Subscribe Now https://www.youtube.com/channel/UCLhgFhXwY-BkH86dfVXwAGg #SinhalaSongs #WasanthaThilakangani |