Radha Krishna - Amara Ranathunga | Sinhala Songs Listing |
|
Click #DinuraCreations for the top & latest Sinhala songs. Radha Krishna Lyrics: රාධා-ක්‍රිෂ්ණා රාමා-සීතා
කිසි ලෙසකින් හෝ නොවෙමු අපි සාලිය-මාලා ගාමිණී-චීත්‍රා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ.. පියවි ලොවේදී ඇතිවෙනතුරු අපි සිනාසෙමු සිහින ලොවේදී රෑ තුන්යම අපි සිනාසෙමු ගතින් නොබැඳුනත් දිවිය පුරා අපි සිනාසෙමු.. අරුනළු සිඹ සිඹ සුර්යකාන්ත මල සිනාසෙතේ සඳකැන් සිඹ සිඹ කොඳමල් සඳ හා සිනාසෙතේ හිරු සඳු කුමටද අප හද මල් නිති සිනාසෙතේ.. Rewind◄◄ Artist: Amara Ranathunga Amara Ranathunga Songs https://www.youtube.com/playlist?list=PL-v_r0r9M3ALFeQ0SHwjZ4U99Oi2IUmXE Sinhala Songs https://www.youtube.com/playlist?list=PL-v_r0r9M3AL-fLMl4hMUA26BgcLkj0eY Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653-DinuraCreations Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/DinuraCreations/ Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhgFhXwY-BkH86dfVXwAGg #SinhalaSongs #AmaraRanathunga |