♫musicjinni

Mulawe (මුලාවේ) Song lyrics🎧

video thumbnail
This channel is just for users to watch the lyrics of the songs. No changes are made to the songs used here.

Official video❤️ 👉 https://youtube.com/watch?v=3H3gKSi1wrw&si=EnSIkaIECMiOmarE

Official channel❤️ 👉 https://youtube.com/@Mihiran?si=EnSIkaIECMiOmarE

Wallpaper 👉 Wallpapersden.com


Lyrics 👉

ඉඟි බිඟි පානා නෙතු මානේ
හිඳිමි නැවතිලා
නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
සෙනෙහේ නොවේද මා
මතු හිමි නොවුනට කම් නෑ ශ්රියාවේ
දනිමි පමාවත් මගෙමයි
නොහෙලූවා නම් මා මුලාවේ
අදටත් නුඹේ ළඟමයි
අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්
අහිමිව යන බැව් දැන බැඳුනේ
දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
හිමිකම් නැති ළැම මත හැඬුනේ
සනසනු හැකිදෝ කඳුළට මේ
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

Mihiran - Mulawe (මුලාවේ) feat. Themiya Thejan

Mulawe (මුලාවේ) Song lyrics🎧

අම්මෝ අරුගේ කන🤣 #shorts

Mulawe (මුලාවේ) - Lakshitha Mihiran | Reprise Version | TRONICLOGY Remix

"මැවිලා" හැදෙන්නේ මෙහෙමයි This is how "Mawila" came to be 🎥🌸" #mavila #dilubeats #trendingshorts

Chanuka Mora - Kanda Gena (කැන්දා ගෙනා) ft. Shavindya (Official Music Video) CHAPTER 02

DILU Beats - Mawila (Reprise Version) (Piya Satahan Wadunanan Me pare) Official Lyrics Video

Mulawe/{- Slowed+Reverb -} 🥀💕 #Prasadbeats #Viral

Mage As Piyena Thura(මගේ ඇස් පියෙන තුරා) - Official Cover - Gayan Arosha

Keruwe mulawak kiyala | කෙරුවේ මුලාවක් කියලා (slowed and reverb)

Girls can't understand (Mockingbird lyrics) #shorts #trending

Induja - Dedena (Miyadunawe) [Official Lyric Video]

Wiramayak (විරාමයක්) Bashi song lyrics.🎧

මා නුබට ප්‍රේම කරමි ☺️💔 new sinhala whatsapp status video #shorts #trending #status #tiktok

පපුතුරින් මුව තියන්..| Paputhurin | Me sansare | Sinhala cover song | Slowed & reverb | Prabhaa |

Mandaram Eliyen (මන්දාරම් එලියෙන්) Bashi Song lyrics🎧

දවසක් ඒවී ♥️// Dawasak ewi ♥️ // inside on a rainy day 🌧// #shorts #whatsappstatus

Sudeera Dilshan - Eka Diga Kathawak "ඒක දිග කතාවක්" (Dara Ganna Beri U Preme) Official Music Video

O aasma mila zameen ko meri || status video #shorts

'Eka Dawasaka api' Sandeep Jayalath & Kalpana Kavindi Song lyrics🎧

tara sutaria x dil ko karar aaya WhatsApp status 😊😉😁

😇හීන වන රෑ එතී ඇවදින්😇#shorts #srilanka #koreandrama #love #funny

Piyath Rajapakse - Yali Hamuwenne Kedhinadha Api (යලි හමුවෙන්නෙ කෙදිනද අපි)-(Black screen video)

Best Mashup cover song || Mal ware mal mee Wahewa #whatsappstatus #short

My love from the star Alien is loving with a human kumara#viral

#Angels Lullaby Song by #Arash #Paroxious

හිනහෙන්නේ මං - Hinahenne man 😍❤ | Cover Song Sri Lanka❤

ඔබ මගේ හදවතේ පැළදුවා| oba mage hadawathe paladuwa ❤️ WhatsApp status #vairal #trending #shorts

Do Ghoont // Nia Sharma // New Trending Lyrics Glowing Raindrops Status Video // RJ 47 Creation

Beautiful kothmale Sri lanka

Disclaimer DMCA