♫musicjinni

Rahasak Dj Remix රහසක්

video thumbnail
#Rahasak #RahasakDj #DjRemix #RahasakThiyeSundara #SahanRemix


නැරඹූ ඔබට හදවතින්ම ස්තුති ❤
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ ........
මේ ව්ගේ අලුත් සිංදු අහන්න අපිව subscribe කරන්න

Special Thanks For Evoke Music

Song Credits -
Latest romantic music video "#Rahasak" sung by singer - #HarshadIbrahim Ft. Harry Harsh.
The Video is Directed By Thiwanka Mihiran, Lyrics by ' Prasanna Kumara Dammalage ' & Music by ' Hashan Thilina '.


දිලිසී දිලීසී - හඳ සේ සිනාසී
ඇසිපිය මගේ නවත්තනා සුරූපී
දෙව්දූ විලාසී - ඔය බැල්මට වශී
හදවත පුරාම මේ නුරා මල් පිපී
රතු පැහැ තැවරූ දෙතොලේ
ඔපයට හුරු මුව කමලේ
වරුණට වදන් නොමැති අරුමේ
නෙතු බැමි නටවන තාලේ
දුටුදුටු විට මා සසැලේ
යටපත් කරන්න බැරි හැඟුමේ

රහසක් තියේ සුන්දර - හිත යට මගේ පෙම්බර
එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර

ලස්සන - හින්දද දැක්කම
මට අහංකාරකම් පාන්නෙ ඉතින් ඔච්චර
තිස්සෙම - මැවි මැවි දිස්වෙන
නුඹ පතා ඉන්නෙ ආදරේට තමයි මෙච්චර

ගස්සන - ඉඟසුඟ පද්දන
ඔය දාංගලේ ඉලන්දාරි හිත් අවුස්සන
වස්සන - සිතුවිලි වැස්සෙම
තෙමෙමුකෝ තවත් කුමටද බොරු ගති නුරුස්සන


Music in this video
Learn more
Song
Rahasak
Artist
Harshad Ibrahim
Album
Rahasak
Licensed to YouTube by
The Orchard Music (on behalf of 2013 Evoke Music)


👉 Welcome to "Dance Vid" Official Youtube Channel.

👉 Join with us for the Best Vizualized Videos.

👉 Subscribe / Like / COmment / Share

All credit to the songs goes to its original owners.
If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!

TEL : 0757540610

Rahasak Dj Remix රහසක්

Disclaimer DMCA