♫musicjinni

ගනේෂා පංචරත්නම් ස්තෝත්‍රය | Ganesha pancharatnam

video thumbnail
ගනේෂ පංචරත්නම් යනු 8 වන සියවසේදී ශ්‍රී ආදි සංඛර බගවද් විසින් රචනා කරන ලද විවිධ ගනේෂ මන්ත්‍ර හා ස්ලොක එකතුවකි.

පංචරත්නම්හි ගණදෙවියන් ගන සදහන් කරයි.එහි ඔහුගේ පෙනුම, හැකියාවන්, කරුණාව සහ නිහතමානිකම ගැන සඳහන් කරයි.ගණ දෙවියන්ගේ මහිමාන්විත ක්‍රියා සහ හැකියාවන් ගැන බැතිමතුන්ට පැවසීම සඳහා එය රචනා කරන ලද්දකි.

ගණ දෙවියන් යනු බුද්ධියේ අධිපතියාය.සියලු සුබ ආරම්භයේදීම ඔහුට නමස්කාර කරනු ලැබේ.අප ඔහුට නියම ආකාරයෙන් නමස්කාර කරන විට, ඔහු යම් කාර්යයක් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය කුසලතා ලබා දෙන අතර උත්සාහයට ප්‍රතිඵල වශයෙන් අපට සාර්ථකත්වය ලබා දෙයි.

🌷ගනේෂා පංචරත්නම් ස්තෝත්‍රයේ ප්‍රතිඵල 🌷

(මෙය පසුකාලීනව ඍෂිවරුන් විසින් එක් කරන ලද කොටසකි)

මහා ගනේෂ පංචරත්න මාදරේන යෝන්වහම්
ප්‍රජල්පති ප්‍රභාතකේ හෘදි ස්මරන් ගනේෂ්වරම්
අරෝගතාම අදෝෂතාම් සුසාහිතීම් සුපුත්‍රතාම්
සමාහිතායුරෂ්ට භූති මභ්‍යුපයිති සෝචිරාත්

ගණදෙවියන්ගේ මේ උතුම් මැණික් ගාථා පහ දිනපතා උදෑසන ගණදෙවියන්ට ඉමහත් භක්තියෙන්, ගෞරවයෙන් ගායනා කරන්නාට ගණදෙවියන්ගෙන් මෙම දිව්‍යමය ත්‍යාග ලැබෙනවා. ශාරීරික දුබලතා ඇතිවීම වැළකෙනවා. කරදර, වේදනා සහ බොරැ චෝදනාවලින් නිදහස ලැබෙනවා. යහපත් අයව ඇසුරැ කරන්න ලැබෙනවා. ගැටලු, ප්‍රශ්න විසදගන්න හැකියාව ලැබෙනවා. එමනිසා සාමය සහ මහත් සැනසිල්ලක් සහිත ජීවිතයක් ලැබෙනවා. ⁣⁣ශ්‍රේෂ්ඨ වාසනාවන්ත පුතුන් ලැබෙනවා. නව දැනුම සහ අධ්‍යාපන හැකියාව ලැබෙනවා...


සියලුම ගණදෙවි මන්ත්‍ර,ස්තෝත්‍ර,ගාථා
https://youtu.be/uMFbxMNHxPo

ගණ දෙවියන්ගෙන් උපකාර ලබා ගැනීමේ රහස්
https://youtu.be/kGGXeubKDkg

ගණදෙවි අවතාර
https://youtu.be/IRHbUDT4J3M








deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,dewa abharana,dewa mandiraya,deva,deva katha,deva bhakthiya,deva pihita,aluth nuwara,dewa ashirwada,ashirwada,navagamuwa,sinigama,devinuwara,kabalawa,munneshvaram,kovil,kovila,deviyan,dewa,dewa,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,varama,naga,bhutha,asura,yaksha,dewa shakti,devi shakti,mahashakti,varam,devala,dewala,dewatha,deviya,adhishakti,parashakti,shakti,om,om shakti,adi shakti,maha saraswati,maha lakshmi,mahakali,saraswati,lakshmi,kaali,kali,brahma,vishnu,shiva,durga,sada shiva,shiva shakti,nava durga,dusmahavidya,shodashi,thripura sundari,lalitha,bhagavathi,bhairavi bhadrakali,saman,sumana saman,paththini,gambhara,suniyam,gana,katharagama,kadawara,kambili,devol,vibhishana,rawana,natha,ganapathi,rahu,kethu,shani,senasuru,sitha,rada,pathmavati,gayatri,savithri,chamunda,shankari,hanumantha,hanuman,surya,aiyanayaka,ayyanayaka,ayyanar,ayyappan,ganesha,ganapathi,ganesh,karthikeya,murugan,subrahmanya,swaminath,valli,dewasena,skandha,bhagalamukhi,dumavati,kali amma,kali maniyo,manidweepam,kali devi,kalika,bhuwaneshwari,matangi kamala,chinnamasta,shailputri,kalratri,maha gauri,bhramarambika brahmacharini kushmanda,chandrakanta,siddhidatri,mahishasuramardini,maha brahma,narayan,narayana,venkateswara,hari,hara,harihara,matsya,kurma,varaha,vamana,narasimha,rama,parashakthi,parashurama,bala rama,buddha,krishna,kanha,kalki,lord buddha,siva,rudra,bhairav,bhairava shankara,maha kal,veerbhadra,shiv linga,lingam,nandi,dadimunda,rajeshvari,rajeswari,sri,maha,mahadev,mahabharath,ramayan,mahabharathaya,ramayanaya,parameshvari,agni,yama,indra,varuna,vayu,swaha,shakra,jaya,kala,vinayagar,varahi,pirith, pirith sinhala meaning, pirith potha, pirith
suthra deshana, maha piritha Sinhala, pirith suthra,seth pirith,seth pirith full, seth pirith youtube,pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna wanthan gathawa,karaneeya meththa suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana,gatha rathana suthraya, seela wanthana,bodhi pooja,gatha,rathnamali gatha, rathana, jaya, mora, piritha,nawagraha shanthiya, atavisi piritha thun suthraya,jalanandana piritha,
seevali piritha, nawagraha shanthiya, jalanandana piritha, dasa disa piritha,dedimunda deviyoo, kavibana,matha
siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,kavibana ,mantra ,stotram ,Laxmi ,kannalaw,naatha,maithri,sakra,maha brahmaa,maha brahmaya,gayathri,savithri,ganga deviyan,deviyo,dewalaya,dewa katha,seth shanti,deva balaya,dewa pihita,dewa mantra,dewa sthothra,seth kavi,deva,deva katha,deva bhakthiya,deva pihita,dewa ashirwada,ashirwada,kannalav,kavi bana,pirith,kovil,kovila,dewa,dewatha,mantra,sthothra,stotram,sthothraya,arathi,shloka,kannalawwa,kalu bandara deviyo,
gale bandara deviyo,bahirawa deviyo,
sapumal bandara deviyo,dadimunda deviyo,
dedimunda deviyo gatha,devol deviyo,
devol deviyo song,devol deviyo gatha,
eshwara deviyo,kadawara deviyo gatha,
saman deviyo gatha,gambara deviyo gatha,
ishwara deviyo gatha,kalu kambili deviyo gatha,natha deviyo gatha,kataragama deviyo gatha,shiva deviyo history sinhala,
hiru deviyo,hanuman deviyo,hanumantha deviyo,
sakra deviyo,ishwara deviyo,shiwa deviyo,
kataragama deviyo,aiyanayaka deviyo,
gambara deviyo,ranwala deviyo,rathna kambili deviyo,deviyo song,deviyo sinhala
kataragama deviyo song,suniyam deviyo song,kadawara deviyo song,shiwa deviyo song,katharagama dewala,gurukam manthra,gurukama,gurukam sinhala,athi prabala gurukam,rodi gurukam,



#ganesha pancharatnam #pancharatnam sthothraya

ගනේෂා පංචරත්නම් ස්තෝත්‍රය | Ganesha pancharatnam

ගනේෂා පංචරත්නම් ස්තෝත්‍රය | Ganesha pancharatnam

MORNING MANTRA LORD GANESHA & LORD SHIVA

Most powerful debts mantra | ණය බරින් නිදහස් වීම සඳහා මන්තර | lord ganesha chants | debts mantra

ණය බරින් නිදහස් වීම සඳහා ගණදෙවි මන්තරයක් | Ganapathi Runam Mantra | Most powerful debts mantra

Most Powerful Debts Mantra | ණය බරින් නිදහස් වීමට මන්ත්‍රය | lord ganesha chants | debts mantra

Disclaimer DMCA