Unmada Sithuwam - Gunadasa Kapuge - Ektam Ge | Sinhala Songs Listing |
|
Click #DinuraCreations for the top & latest Sinhala songs. Unmada Sithuwam Lyric: උන්මාද සිතුවම් මැවී බිඳේ
මීදුම වලා මැද අතීතයේ බිඳුණු පෙමින් ගිණිගත් හදවත් තනිවේවි එක්ටැම්ගේ.. අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදකලා සුළඟ පමණි උරුමේ හඞා වැටෙන සිත සදා සරණ මට තනිවේවි එක්ටැම්ගේ.. දහසක් මල් මැද එකම මලයි පැතුවේ එ මල කිමද සරදම් කර සැඟව ගියේ දැනේ තවම මට මලේ සුවඳ පොද තනිවේවි එක්ටැම්ගේ.. Rewind◄◄ 0:00 Artist: Visharada Gunadasa Kapuge Lyrics: Prof. Sunil Ariyarathna Music: Sarath Dasanayake Sinhala Film: Ektam Ge (1980) Sinhala Songs https://www.youtube.com/playlist?list=PL-v_r0r9M3AL-fLMl4hMUA26BgcLkj0eY Be social with us Facebook https://www.facebook.com/dinuraeditions Pinterest https://www.pinterest.com/dinura1st/ reddit https://www.reddit.com/user/dinura1st twitter https://twitter.com/Dinura1st Find Original Sinhala songs Albums on Discogs with the Musical Label, DinuraCreations https://www.discogs.com/label/1478653-DinuraCreations Download Quality Sinhala songs MP3 absolutely free on the Free Music Archive http://freemusicarchive.org/label/DinuraCreations/ Published by Dinura Pradeep Balasooriya | Feel free to Subscribe https://www.youtube.com/channel/UCLhgFhXwY-BkH86dfVXwAGg #SinhalaSongs #GunadasaKapuge |